Tuesday, September 29, 2015

ෆේස්බුක් ඩිස්ලයික් බට්න් එකක් හදුන්වා දෙයි.

ෆේස්බුක් ඩිස්ලයික් බට්න් එකක් හදුන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මාක් සකබ(ර්)ග් කියා සිටියේ.

මිනිස්සු හුඟ කාලයක් තිස්සෙ අපෙන් අහනවා මේ බට්න් එක ගැන. සිය ගානක් මිනිස්සු අපෙන් ඇහුවා මේ ගැන. අද විශේෂ දවසක්, මොකද කියනවනම් අද මම කියනවා අත්තටම අපි ඒ පිළිබඳව වැඩ කරගෙන යනවා. ළගදීම එහි පරීක්ශන අවස්තාව එලි දක්වනවා.

වඩා සංවේදී අදහස් අති මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙනු වස් මෙම තීරණය ගත් බව ඔවුන් පවසා සිටියේය.
උදාහරණයක් ලෙස යමෙකුගේ මරණයක අවස්තාවකට හෝ යම් සංවේදී දෙයකට ලයික් කිරීම ඔවුන්ට තවත් සිත් වේදනා ගෙන බවත් මෙම බට්න් එක කොහෙත්ම යම් යම් දේ සඳහා කෝපයෙන් තරහෙන් භාවිත කිරීමට නොවන බවත් ඔවුන් තව් දුරටත් කියා සිටියේය.

බියර් ගැන පට්ට කතා 9ක්

බියර් ගැන පට්ට කතා 9ක්... (9 amazing facts about beer...)


ඇම්ස්ටඩෑම්හි පාර සුද්ද කිරීම සඳහා බේබද්දන්ට ගෙවන්නේ බියර් වලිනි. 

ගොලයන් බියර් බීමට කැමතිය. 

ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් 0.7% ක් බීමත්ව සිටී. (එනම් මිනිසුන් මිලියන 50කි.)



සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි. 

බියර් පරිභෝජනය හදවත් රෝග අඩු කරන බව සොයාගෙන ඇත. (පොඩ්ඩක් හොදේ... :-)) 

මධ්‍යකාලීන යුගයේ ජලයට වඩා බියර් පරිභෝජනය කර ඇත. 

ලොව පැරණිම බියර් සෑදීමේ වට්ටෝරුව වසර 4000ක් පමණ පැරණිය. 

ඊජිප්තු පිරමීඩ තැනීමෙහි යෙදුනු සේවකයන්ට දිනකට බියර් ලීටර හතර බැගින් දී ඇත. 

1814දී බියර් නිෂ්පාදනාගරයක සිදුවූ අනතුරක් හේතුවෙන් බියර් ලීටර් 1 400 000ක රළකින් ලන්ඩන් නගරයට හානි විය.

Assassin's Creed IV Black Flag

Assassin's Creed IV Black Flag'

මෙන්න යාළුවනේ අළුත් අවුරුද්දට අළුත් Segment එකක් එක්ක මම ආවා.........
මෙච්චර කාලයක් Super compressed games නේ දුන්නෙ. දැන් දෙනවා ටිකක් ලොකු ගේම් ටිකක්...
අළුත්ම අළුත්........★ ★


අළුත් අවුරුද්දෙ ගහනවනම් මෙන්න ගේම්....

ubisoft එකෙන් තමයි Assassin's Creed Series එක ගෙනාවේ..
මේක හොඳ story එකක් තියන ගේම් එකක්...
ගහනකොට ඒක බලාගන්න පුළුවන්. ☺
Assassin's Creed IV ගේම් එකේ main character එක Edward Kenway කියන මංකොල්ලකාරයෙක්....
මේකේ එක එක පරිසරවල game එක play කරන්න අවස්ථාව දීලා තියනවා. ඒ කියන්නෙ කැලේ , වරායේ , ගොඩනැගිලි ඇතූලේ විදියට තමයි mission තියෙන්නේ..
හොඳම එක තමයි මේකේ මුහුදේ ගහන mission තියනවා....
මං දන්න විදියට නම් හොඳම graphics Quality එකක් තියන ගේම් එකක් තමයි Assassin's Creed Black flag කියල කියන්නේ...


ගහනවා නම් මේක තමයි සුපිරිම game එක......කොහොම හරි හොයාගන්නල හොදේ.....


ඔහොම්මම share පාරකුත් දාලා සප් එක දෙන්න හොදේ......

නොමිලේ දෙන Mp3 සොෆ්ට්වෙයා එකකින් මේ වගේ පට්ට වැඩ පුළුවන්ද?

නොමිලේ දෙන එමපීත්‍රී සොෆ්ට්වෙයා එකකින් මේ වගේ පට්ට වැඩ පුළුවන්ද?



 ඩව්න්ලෝඩ් කර ගන්න..

ඔයාලට අද මම ගේනවා එම්පීත්‍රී ප්ලේයර් එකක්.. මේ ගැන දන්නේ නැතිව ඇති.. පට්ට භාණ්ඩේ.. එහෙම කීවයි කියලා ඔයාලා එක පාරටම මේ ගැන ගන්න ඕනේ නෑනේ නේද.. ඒත් මම කියන්නම් සාමාන්‍යයෙන් මේකේන කරන්න පුළුවන් වැඩ ටිකක්.. 

ඔයාලාට පුළුවන් එම්පිත්‍රී ප්ලේ කරන්න... 


ඔයාලාට පුළුවන් සාමාන්‍යයෙන් සින්දුවක වොයිස් එක අඩු කරලා මියුසික් ප්ලේ කරන්න..

ඔයාලාට පුළුවන් කැමති කලර් එකක් දාගන්න

ඔයාලාට පුළුවන් ඩෙස්ක්ටොප් එකේ කොනක මේ ප්ලේයර් එක හයිඩ් කරන්න

ඔයාලාට පුළුවන් ලයිබ්රී එකක් හදන්න

ඔයාලාට පුළුවන් එම්පීත්‍රී ෆයිල් එකක ලිවුවේ කව්ද, කියන්නේ කවුද, පින්තූරයක්.. වගේ ඒවා ඇඩ් කරන්න..

තව.. එක එක මියුසික් නාද රටා.. ජෑස් සොෆ්ට් රොක් වගේ ඒවා... ප්ලේ කරන්න.. එහෙනම් මම ඇති නේ කියෙව්වා.. ඔයාලාම පොඩ්ඩක් අතපත ගාලා හොයා ගන්න ..

ආයෙත් කියන්නේ පට්ට භාණ්ඩේ .. පොඩි ෆයිල් එකක්..*** යන්න කලින් කියන්නේ ඈම්ප් 2 එක යි ඈම් 3 එකයි ඩවුන්ලෝඩ් කරලා ඉස්සෙල්ලා ඈම්ප් 2 එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඈම්ප් 3 එක දාන්න .. එතකොට 2 එක තමයි අප්ග්‍රේඩ් වෙන්නේ.. 

පහලින් ඇති ස්කින් කිමති එකක් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරන්න.. එතනින් එහාට කියන්න ඕනේ නෑනේ... හැබැයි ඈම් 3 එක ඉන්ස්ටෝල් කොරලා ඉන්න ඕනේ හොදද?නිකන් ස්කින් ඇප්ලයි වෙන්නේ නෑ,...

ANDROID PLAY STORE එකේ ඕනම එකක් නොමිලේ DOWNLOAD කරමුද?

ANDROID PLAY STORE එකේ ඕනම එකක් නොමිලේ DOWNLOAD කරමුද?



http://jiwithefun.blogspot.com/හරි වැඩි වැඩි කතා ඕනෙ නැහැනේ.......

ඔයාල කවුරැත්ම දන්නවනේ android phone වල play store ගැන.
එ්කෙ තියෙන apps,games නොමිලේ විතරක් නෙමෙයි.සල්ලි වලටත් apps සහ games තියනවනේ.ඔය සල්ලි වලට ගන්න තියෙන appසහgames අපි කොහොම ගන්නද?

ඔන්න එ්කට මම විසඳුමක් ගෙනාව.මේක පොඩි sotfware එකක්.එ්ක ඔයාලගෙ android phone එකට download කරගෙන install කරල open කරල බලන්නකෝ....වැඩි දෙයක් නැහැ.ගොඩක් simple වැඩක්.ඔයාලත් එහෙනම් කරල බලන්නකෝ.

මෙන්න එහෙනම් software එක මෙතනින් (CLICK) කර download  කරගන්කෝ......


එහෙනම් ඔන්න මම අදට ගියා......කාටත්ම ජයෙන් ජය........


Desktop එක ලස්සන කරන Gadget එකක්

අද නම් දෙන්න යන්නේ ඔයාලගේ Desktop එක ලස්සන කරන Gadget එකක් මේක දැම්මම Desktop එකට පොඩි ගතියක් තියෙනවා ඒ වගේම Desktop එකට පොඩි ලස්සනකුත් ලැබෙනවා,මම කලින් දුන්නානෙ තීම් සෙට් එකක් ඒකත් එක්කම මේ Gadget එකත් දැන්මම පට්ට ගති බොරු නම් Desktop එකට දාලා බලන්නකෝ...




http://jiwithefun.blogspot.com/deckstop fun
පහල link එකෙන් software එක බහන්න එහෙනම්.... එලෙනේ..

             http://download.cnet.com/Circle-Dock-32bit/3001-2344_4-10915490.html