Tuesday, September 29, 2015

නොමිලේ දෙන Mp3 සොෆ්ට්වෙයා එකකින් මේ වගේ පට්ට වැඩ පුළුවන්ද?

නොමිලේ දෙන එමපීත්‍රී සොෆ්ට්වෙයා එකකින් මේ වගේ පට්ට වැඩ පුළුවන්ද?



 ඩව්න්ලෝඩ් කර ගන්න..

ඔයාලට අද මම ගේනවා එම්පීත්‍රී ප්ලේයර් එකක්.. මේ ගැන දන්නේ නැතිව ඇති.. පට්ට භාණ්ඩේ.. එහෙම කීවයි කියලා ඔයාලා එක පාරටම මේ ගැන ගන්න ඕනේ නෑනේ නේද.. ඒත් මම කියන්නම් සාමාන්‍යයෙන් මේකේන කරන්න පුළුවන් වැඩ ටිකක්.. 

ඔයාලාට පුළුවන් එම්පිත්‍රී ප්ලේ කරන්න... 


ඔයාලාට පුළුවන් සාමාන්‍යයෙන් සින්දුවක වොයිස් එක අඩු කරලා මියුසික් ප්ලේ කරන්න..

ඔයාලාට පුළුවන් කැමති කලර් එකක් දාගන්න

ඔයාලාට පුළුවන් ඩෙස්ක්ටොප් එකේ කොනක මේ ප්ලේයර් එක හයිඩ් කරන්න

ඔයාලාට පුළුවන් ලයිබ්රී එකක් හදන්න

ඔයාලාට පුළුවන් එම්පීත්‍රී ෆයිල් එකක ලිවුවේ කව්ද, කියන්නේ කවුද, පින්තූරයක්.. වගේ ඒවා ඇඩ් කරන්න..

තව.. එක එක මියුසික් නාද රටා.. ජෑස් සොෆ්ට් රොක් වගේ ඒවා... ප්ලේ කරන්න.. එහෙනම් මම ඇති නේ කියෙව්වා.. ඔයාලාම පොඩ්ඩක් අතපත ගාලා හොයා ගන්න ..

ආයෙත් කියන්නේ පට්ට භාණ්ඩේ .. පොඩි ෆයිල් එකක්..*** යන්න කලින් කියන්නේ ඈම්ප් 2 එක යි ඈම් 3 එකයි ඩවුන්ලෝඩ් කරලා ඉස්සෙල්ලා ඈම්ප් 2 එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඈම්ප් 3 එක දාන්න .. එතකොට 2 එක තමයි අප්ග්‍රේඩ් වෙන්නේ.. 

පහලින් ඇති ස්කින් කිමති එකක් ඩවුන්ලෝඩ් කරලා ඩබල් ක්ලික් කරන්න.. එතනින් එහාට කියන්න ඕනේ නෑනේ... හැබැයි ඈම් 3 එක ඉන්ස්ටෝල් කොරලා ඉන්න ඕනේ හොදද?නිකන් ස්කින් ඇප්ලයි වෙන්නේ නෑ,...

No comments:

Post a Comment

@_@