Tuesday, September 29, 2015

Assassin's Creed IV Black Flag

Assassin's Creed IV Black Flag'

මෙන්න යාළුවනේ අළුත් අවුරුද්දට අළුත් Segment එකක් එක්ක මම ආවා.........
මෙච්චර කාලයක් Super compressed games නේ දුන්නෙ. දැන් දෙනවා ටිකක් ලොකු ගේම් ටිකක්...
අළුත්ම අළුත්........★ ★


අළුත් අවුරුද්දෙ ගහනවනම් මෙන්න ගේම්....

ubisoft එකෙන් තමයි Assassin's Creed Series එක ගෙනාවේ..
මේක හොඳ story එකක් තියන ගේම් එකක්...
ගහනකොට ඒක බලාගන්න පුළුවන්. ☺
Assassin's Creed IV ගේම් එකේ main character එක Edward Kenway කියන මංකොල්ලකාරයෙක්....
මේකේ එක එක පරිසරවල game එක play කරන්න අවස්ථාව දීලා තියනවා. ඒ කියන්නෙ කැලේ , වරායේ , ගොඩනැගිලි ඇතූලේ විදියට තමයි mission තියෙන්නේ..
හොඳම එක තමයි මේකේ මුහුදේ ගහන mission තියනවා....
මං දන්න විදියට නම් හොඳම graphics Quality එකක් තියන ගේම් එකක් තමයි Assassin's Creed Black flag කියල කියන්නේ...


ගහනවා නම් මේක තමයි සුපිරිම game එක......කොහොම හරි හොයාගන්නල හොදේ.....


ඔහොම්මම share පාරකුත් දාලා සප් එක දෙන්න හොදේ......

1 comment:

@_@